Friday, August 17, 2012

දැනට A/L විශයන් බොහොමයක් ඉවරලු. හැබැයි ඒකට ලියුව ඈයො කියන්නෙ. දීල තියන සමහර සමහර ප්‍රශ්න වැරදී කියල. ලංකාවෙ හරි හැටි ගන්න දෙයක් කයල තිබුනෙ ඕක විතරයි. දැං ඉතිං ඒකත් අභාවයට යනව වගේ. කව්ද මේවට වගකියන්නෙ...? මොකක්  උනත් පීඩාවට පත් වෙන්නෙ A/L වලට මූන දෙන අය තමයි. ගිය අවුරැද්දෙ A/L ලියල Campus තේරැන අයත් තවම එලියෙනෙ. ඔය වයසට ගිය තරැන ජීවිත වල අවුරැද්ද කව්ද දන්නෙ නැ අපහු දෙන්නෙ.....??????

බෝතලයේ වග තුග...

පාට පාට බෝතල් තියනවා. එක එක හැඩයෙනුත් තියනවා. අපි බොතල් ගන්නෙ මොකටද ? එක එක ඒවා පුරෝගන්න නෙ... ඉතිං මේ බෝතලයත් ඒ වගේ තමයි... ඉස්සෙල්ල බොතලේ ගන්නකො... පස්සෙ පුරවා ගන්න.